Friday, October 16, 2026
Homeදේශීයකදුළු ගෑස් උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්තඩංගුවට

කදුළු ගෑස් උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්තඩංගුවට

කදුළු ගෑස් උණ්ඩ දෙකක් ලඟ තබා ගත් පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අත්තඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වන දා පොල්දූව මන්සන්දියේ පැවති විරෝධතාවයක් අතර තුර ත්‍රී රෝද රථයක් තුළ තිබී අතුරුදහන් වු ජීව උණ්ඩ දෙකක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ. 28 හැවරිදි සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   අයි.එම්.එෆ් සාකච්ඡා සඳහා නොආවාට සජබෙට ජවිපෙට ෂෙහාන්ගෙන් දොස්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්