මීගොඩ පොලිසිය විසින් දියත් කළ විශේෂ මෙහෙයමක දී වැඩි මිලට අලෙවි කිරීම සඳහා හොර පාරෙන් රැගෙන ගිය ලීටර් 6.600 ක ඩීසල් බවුසරයක් සහා අදාළ ගණුදෙනුව සඳහා සම්බන්ධ වූ බවුසරයේ රියදුරා සහායකයා ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.
මීගොඩ වැටරැක්ක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සඳහා යැයි පවසමින් ඩීසල් ලීටරයක් රුපියල් 900 ක මුදලකට වන පරිදි විකිණීමට යෑමේදී පොලිසියට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා මෙම අපරාධය නීතියේ රැහැනට හසුකරගත් බවයි පොලිසිය පවසා සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…