ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡාවන් අද (24) ඇරඹීමට නියමිත වනවා. අදාළ සාකච්ඡාවන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්…
අද (24) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි වාර කිහිපයක්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (24) නැවතත් මෙරටට පැමිණීමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබුණා. රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය…
රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මින් පෙර රාජ්‍ය සේවකයන්හට සේවය සීමා කර…
ශ්‍රී ලංකාවට ආනයනය කරණු ලබන භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක්, ආනයන අපනයන පනත යටතේ 23 වෙනිදා සිට මෙරටට ගෙන්වීම තාවකාලිකව…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් 09 ක් විභාගයට…
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. QR ජාතික ඉන්ධන…
ලංකා සතොස අද (23) සිට භාණ්ඩ 12 ක මිල අඩුකරන බව නිවේදනය කර තිබෙනවා. එලෙස මිල පහත දමන ලද භාණ්ඩ…
ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රී රෝද රථ සහ බස් රථ ධාවනයට යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග…
2023 වර්ෂය සඳහා පාසැල් ළමුන් සඳහා අවශ්‍යකරන පාසැල් නිල ඇදුම් අවශ්‍යතාවයෙන් කොටසක් චීන රජයෙන් ලබා දීම සඳහා චීනය කැමැත්ත ප්‍රකාශ…
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම ජාත්‍යන්තර මානවහිමිකම් සමඟ නොගැලපෙන කාරණයක් බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ…