2023 වර්ෂය සඳහා පාසැල් ළමුන් සඳහා අවශ්‍යකරන පාසැල් නිල ඇදුම් අවශ්‍යතාවයෙන් කොටසක් චීන රජයෙන් ලබා දීම සඳහා චීනය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය විසින් චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව 2023 වර්ෂය සඳහා පාසැල් ළමුන්ට අවශ්‍ය නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ලබාදීමට මහජන චීන සමුහාණ්ඩුව කැමැත්ත ප්‍රකාශ කළ බවත් පාසැල් නිල ඇඳුම් අවශ්‍යතාවයේ ඉතිරි කොටස මෙරට සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් දන්වන කැබිනට් තීරණය, නිවේදනය කර තිබෙනවා.
අදාළ කැබිනට් නිවේදනය පහතින්
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…