Sunday, April 19, 2026
Homeදේශීය2023 වර්ෂයේ පාසැල් නිල ඇදුම් වලින් කොටසක් චීනෙන්

2023 වර්ෂයේ පාසැල් නිල ඇදුම් වලින් කොටසක් චීනෙන්

2023 වර්ෂය සඳහා පාසැල් ළමුන් සඳහා අවශ්‍යකරන පාසැල් නිල ඇදුම් අවශ්‍යතාවයෙන් කොටසක් චීන රජයෙන් ලබා දීම සඳහා චීනය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව 2023 වර්ෂය සඳහා පාසැල් ළමුන්ට අවශ්‍ය නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ලබාදීමට මහජන චීන සමුහාණ්ඩුව කැමැත්ත ප්‍රකාශ කළ බවත් පාසැල් නිල ඇඳුම් අවශ්‍යතාව‍යේ ඉතිරි කොටස මෙරට සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් දන්වන කැබිනට් තීරණය, නිවේදනය කර තිබෙනවා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්

READ:   අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්