අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
QR ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසරපත්‍රයක් ලබන සතියේදී හඳුනාවාදීමට නියමිත බවයි අමාත්‍යවරයා ටුවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…