රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මින් පෙර රාජ්‍ය සේවකයන්හට සේවය සීමා කර තිබූ දිනයන් අවලංගු වන අතර සතියේ සාමාන්‍ය දිනවල රාජකාරි සඳහා සේවයට කැඳවා තිබෙනවා.
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ඒ පිළිබඳව සියලුම රාජ්‍ය අයතන ප්‍රධානීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අදාළ චක්‍රලේඛය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…