Monday, April 20, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට

රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට

රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මින් පෙර රාජ්‍ය සේවකයන්හට සේවය සීමා කර තිබූ දිනයන් අවලංගු වන අතර සතියේ සාමාන්‍ය දිනවල රාජකාරි සඳහා සේවයට කැඳවා තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ඒ පිළිබඳව සියලුම රාජ්‍ය අයතන ප්‍රධානීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,

READ:   අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් හට විශේෂ දැනුම් දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්