ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රී රෝද රථ සහ බස් රථ ධාවනයට යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ UNDP ආයතන නියෝජිතයන් අතර පවත්වා තිබෙනවා.
මෙරට තුළ ධාවනය වන ලක්ෂ දහයකට අධික ත්‍රිරෝද රථ විදුලි බලය මගින් ධාවනය කිරීමට පරිවර්තනය කිරීම තුළින් ඉන්ධන අර්බුදයට පිළියමක් ඇති කිරීමත් කොළඹ නගරය තුළ විදුලියෙන් ධාවනය වන බස්රථ සේවාවක් ආරම්භ කිරීම සඳහාත් මෙම සාකච්ඡාවේ අවධානය ලක් කර තිබෙනවා.
අදාළ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද වාර්තා වනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…