හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (24) නැවතත් මෙරටට පැමිණීමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබුණා. රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා එළඹෙන සැප්තැම්බර් මුල් සතිය දක්වා තායිලන්තයේ රැදී සිටිනු ඇති බවයි.
තයිලන්තයේ රැදී සිටීම සඳහා වැය වන අධික වියදම් හිටපු ජනාධිපතිවරයාගේ ලංකා ගමන ඉක්මන් කිරීම සඳහා හේතුවක් වී ඇති බවත් ආරක්ෂාව තහවුරු කළහොත් සැප්තැම්බර් මුල් සතියට පෙර හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇතැයි ද, රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…