ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡාවන් අද (24) ඇරඹීමට නියමිත වනවා. අදාළ සාකච්ඡාවන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ (23) දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර, ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමින් වන එකඟතාවයන් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…