අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම යනු මුදල් මංකොල්ල කෑ, ඒ.සී කාමරවල විභාගය ලියූ.., දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් විනෝදවන පිරිස විසින් තවත් එවැනි…
දිවයින ආශ්‍රිතව පහළ වායූ ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් බොහෝ ප්‍රදේශ වල අද අහස වළාකුලින් බරව පවතින බව…
2022 විස්සයි විස්ස ආසියානු කුසලානයේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.…
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ විඩියෝ පටයක් හේතුවෙන් දැඩිව කතා බහට ලක් වූ "මධ්‍යපාන" නම් ගීතයට පාසැල් ළමුන් සමඟ නර්තනයක…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණය වෙත භාරවී ඇති බව වාර්තා…
අභියාචනා අධිකරණය හමුවේ අද (13) පෙනී නොසිටීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන…
වෛද්‍යවරුන් විදෙස් ගතවීම සහ වෛද්‍යවරයකු විශ්‍රාම යන වයස සංශෝධනය කිරීමත් නිසා ඉදිරියේදි මෙරට රෝහල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වෛද්‍යවරුන් පිරිසක් අහිමි…
මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් උපයන පුද්ගලයින් සඳහා ආදායම් බදු වගකීමක් පැවරීමට යෝජනා කරන ගැසට් ප්‍රත්‍රයක් නිකුත්…
ගෘහස්ථ ලාෆ් ගෑස් මිළ පහත දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
මෝදර කජීමාවත්ත ප්‍රදේශයේ නිරන්තර සිදුවෙන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිරීක්ෂණ වාර්තාව ඊයේ (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත…
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (11) මෙල්බර්න්හිදී ආරම්භ වුණා.…