අභියාචනා අධිකරණය හමුවේ අද (13) පෙනී නොසිටීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසවන ආකාරයට ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් විභාගය සඳහා අවශ්‍ය කරුණු දක්වන්න යැයි අභියාචනාධිකරණය විසින් අමාත්‍යවරයාට නියෝග කර තිබුණා.
එහෙත් අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අමාත්‍යවරයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයාට අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…