ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු තරඟාවලියක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු…
සියත ටී.වි නාලිකාව වෙනුවෙන් නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම…
මෙරට වන ආවරණය 16% ක් දක්වා අඩුවී ඇති බවට පළ වන පුවත අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. වසර…
චීන රජය විසින් මෙරට ගොවීන් සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98 ක් අද (09) සිට ගොවි ජනතාවට නොමිලේ බෙදාහැරීම…
බ්‍රසීලයේ හිටපු ජනපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් පිරිසක් බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වාගේ ජනපති මන්දිරයට හා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී ඇති…
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව…
ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නිතර විවේචන එල්ල කළ ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක…
2022 උසස් පෙළ විභාගය සඳහා පවත්වන සියලු උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ මෙම මස 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් සිට තහනම් කර…
නව බදු සංශෝධනයට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව වෛද්‍ය, බැංකු, ඉංජිනේරු ඇතුළු වෘත්තීයවේදීන් පවසනවා. කඩා වට්ටන ලද ආර්ථිකය…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද (07) පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින්…