බ්‍රසීලයේ හිටපු ජනපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් පිරිසක් බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වාගේ ජනපති මන්දිරයට හා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වා මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස ආරාක්ෂක බාධක බිඳ දමමින් ප්‍රචණ්ඩකාරී ලෙස පැමිණී විරෝධතාකරුවන් ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…