Monday, October 19, 2026
Homeදේශීයවිරෝධතාකරුවන් බ්‍රසීල ජනපති මැදුර වටලයි (PHOTO)

විරෝධතාකරුවන් බ්‍රසීල ජනපති මැදුර වටලයි (PHOTO)

බ්‍රසීලයේ හිටපු ජනපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් පිරිසක් බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වාගේ ජනපති මන්දිරයට හා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වා මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස ආරාක්ෂක බාධක බිඳ දමමින් ප්‍රචණ්ඩකාරී ලෙස පැමිණී විරෝධතාකරුවන් ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

READ:   කළුතර ළමුන් 16ක් අතවර කළ බවට සැක කරන සංඛ ටියුෂන් ගුරු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්