ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු තරඟාවලියක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසනවා.
ඉන්දියානු කණ්ඩායමේ රෝහිත් ශර්මා, විරාත් කෝලි, රාහුල්, බුම්‍රා යන ක්‍රීඩකයන් හතර දෙනා නොමැතිව ඉන්දියාව විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රාහණය කළ නිසා එම ක්‍රීඩකයන් හට ඉන්දියාවෙන් රතු එළිය වැටි ඇති බව සනත් ජයසූරිය මහතා පවසනවා.
එනිසා ඔවුන් හතර දෙනාම එක්දින තරඟාවලිය තුළ ලේසියෙන් අත්නොහැර සිය උපරිමය පෙන්වමින් ක්‍රීඩා කිරීමට ඉඩ කඩ පවතින බව සනත් ජයසූරිය පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් සාර්ථක හොඳ තරඟයක් ලබා දිය යුතු බව සනත් ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…