Friday, June 5, 2026
Homeදේශීයඅන්තිමට හොරු දිනුම්. මේක හොරුන්ගේ පාරාදීසයක් - හිටපු ක්‍රීඩා ඇමති

අන්තිමට හොරු දිනුම්. මේක හොරුන්ගේ පාරාදීසයක් – හිටපු ක්‍රීඩා ඇමති

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දී ඇති බලයක් කැබිනට් මණ්ඩලයට අවහිර කළ නොහැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එක පැත්තකින් ගත් විට හොරුන් ජයග්‍රාහණය කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.

විස්තර සහිත විඩියෝව,

READ:   ජනාධිපති කම භාරගන්න.. ඔයා තමයි ජනාධිපති - ගෝඨාභයගෙන් සජිත්ට පුන පුනා ආව පණිවිඩය සජිත් එළියට දායි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්