Tuesday, September 8, 2026
Homeදේශීයඉන්න බැරි අයට යන්න පුලුවන්. ඇමතිකම් බාර ගන්න කට්ටිය ඉන්නවා - චාමර...

ඉන්න බැරි අයට යන්න පුලුවන්. ඇමතිකම් බාර ගන්න කට්ටිය ඉන්නවා – චාමර සම්පත්

බොහොම අමාරුවෙන් හදපු ආණ්ඩුව කඩා දැමීමට උත්සාහයක් ක්‍රියාත්මක බව චාමර සම්පත් අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍ය ධුරයක් බාර දුනන්නම එය හරි ආකාරව කර ගෙන යන්න අදාළ අමාත්‍යවරයාගේ ශක්තිය තිබිය යුතු බවයි ඔහු පවසන්නේ.

ජනාධිපතිවරයා ගැන සැකයක් තියන් වැඩ කළ නොහැකි අය ඉවත්ව යා යුතු බව ඔහු අවධාරණය කරනවා.

READ:   නිදහස වෙනුවෙන් 146කට නිදහස
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්