Tuesday, July 21, 2026
Homeදේශීයහිටපු ඇමතිට තේරුම් කරලා දීලා ඉවත් කළා. ක්‍රිකට් ගැන දන්න අය දාලා...

හිටපු ඇමතිට තේරුම් කරලා දීලා ඉවත් කළා. ක්‍රිකට් ගැන දන්න අය දාලා මේක හදනවා – ක්‍රීඩා ඇමති හරීන්

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහා පත් කෙරුණු හරීන් ප්‍රනාන්දු මහතා මධ්‍යට අදහස් දක්වා සිටියා.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කැබිනට් මණ්ඩලයට කැඳවා ඔහුට කරුණු පහදා දී ජනාධිපතිවරයාට කර ඇති චෝදනාව සමගම ඇතිව ඇති අර්බුදයට විසඳුමක් නොලැබෙන නිසා ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වගකීම තමාට හාරදුන් බව හරින් මහතා පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහාය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්