මෙරට වන ආවරණය 16% ක් දක්වා අඩුවී ඇති බවට පළ වන පුවත අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
වසර 5 කට වරක් සිදු කරන වන ආවරණ තක්සේරුවට අදාළව – 2015 වර්ෂයේ සිදුකළ අවසන් වන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්බාවික වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.15 %ක් (හෙක්ටයාර් 1,912,970 ) බව වන සංරක්ෂණ ජනරාල් කේ.එම්.ඒ බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
රට තළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සහ මානව ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය යම් මට්ටමකට අඩුවීමක් සිදුව ඇතත් මාධ්‍ය වාර්තා පළ කරන ආකාරයට 16% ක් දක්වා මෙරට වන ගහනය අඩුව නැති බව ඒ මහතා අවධාරණය කර සිටිනවා.
මෙරට වන ආවරණය පිළිබඳව පළ වන අසත්‍ය පුවත සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…