සියත ටී.වි නාලිකාව වෙනුවෙන් නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සිදුවූ දිනයේ සියත නාලිකාවේ විකාශනය වූ වැඩසටහනක තොරතුරු ඉල්ලා සියත නාලිකාව මෙලෙස අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
සියත නාලිකාවේ ප්‍රචාරය වන ටෙලිවැකිය නැමති වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා එල්ල වන තර්ජන පිළිබඳව පැමිණිල්ලක්, සියත නාලිකාව විසින් මෙහිදී ඉදිරිපත් කර තිබුණා.
විස්තර සහිත අදාළ විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…