ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද (07) පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයගෙන සම තත්වයේ පසුවීම නිසා තරඟාවලිය ජයග්‍රාහණය කිරීමට නම් අද තරඟය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම අනිවාර්ය වෙනවා.
අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් වසර 11 කට පසුව ඉන්දීයාව සිය රට තුළදී තරඟාවලියක් පරාජයට පත් කළ අවස්ථාව බවට එය පත්වෙනවා. ඉන්දියාව අවසන්වරට 2019 දී ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාවේදී තරඟාවලියක් පරාජයට පත්වී තිබුණා.
දෙවන වර පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙන තනතිල්ලක් වන රාජ්කෝට්හිදී අද තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…