Thursday, July 23, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක සටන අද

ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක සටන අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද (07) පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයගෙන සම තත්වයේ පසුවීම නිසා තරඟාවලිය ජයග්‍රාහණය කිරීමට නම් අද තරඟය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම අනිවාර්ය වෙනවා.

අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් වසර 11 කට පසුව ඉන්දීයාව සිය රට තුළදී තරඟාවලියක් පරාජයට පත් කළ අවස්ථාව බවට එය පත්වෙනවා. ඉන්දියාව අවසන්වරට 2019 දී ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාවේදී තරඟාවලියක් පරාජයට පත්වී තිබුණා.

දෙවන වර පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙන තනතිල්ලක් වන රාජ්කෝට්හිදී අද තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

READ:   කංසා වවන්න අවසර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්