5.6ක භූ කම්පනයකින් සුමාත්‍රා දූපත සෙලවෙයි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බටහිර ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 5.6ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි…
මහජන උපයෝගිතා කොමිසම සඳහා නව නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා. කොමිසමේ සභාපති වශයෙන් කටයුතු කරන ජනක රත්නායක මහතා විසින් එස්.ජී සේනාරත්න…
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ බස්නාහිර…
වෘත්තීය සමිතිවල බලපෑම තිබියදී වුවත් ගෙවුණු මාර්තු 01 වෙනිදා විදුලිබල මණ්ඩලයේ සේවයට පැමිණි නිළධාරීන්ට තම ස්තූතිය පළ කරන බව විදුලි…
ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය…
අවශ්‍ය වැඩ ටික කර ගැනීම සඳහා පමණක් පොහොට්ටුවේ පිරිස ජනාධිපතිවරයාට සමීපව ඇති බවත් ඡන්දයක් ආ විගස ඔවුන් ජනාධිපතිවරයා අතහැර යන…
දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ග්‍රීසියේ සිදුවූ දරුණු දුම්රිය අනතුරින් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මගී ප්‍රවාහන…
හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පුද්ගලික බැංකු වල ගිණුම් විවෘත කිරීමේ හැකියාව රාජ්‍ය ආයතනවලට ලබා දී තිබෙනවා. රජයේ ආයතන ගිණුම්…
ජාතික ජන බලවේගය ඉකුත් 26 වන දා කොළඹ ලිප්ටන් වටරවුමේ සංවිධානය කර තිබූ විරෝධතාවය අතර තුර තුවාළ ලබා රෝහල් ගත…
දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ කළුතර…
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සේවය කළ ශ්‍රී ලංකා 13 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම ඊයේ (01) මෙරටට පැමිණුනා. ඔවුන්…