දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ග්‍රීසියේ සිදුවූ දරුණු දුම්රිය අනතුරින් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මගී ප්‍රවාහන දුම්රියයක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් පසුගියදා උතුරු ග්‍රීසියේදී මෙම අනතුර සිදුවුණා.
අනතුරින් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 85 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…