ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සේවය කළ ශ්රී ලංකා 13 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම ඊයේ (01) මෙරටට පැමිණුනා.
ඔවුන් පිළිගැනීම සඳහා යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරින් සහ භට පිරිසෙහි පවුලේ සාමාජිකයන් එක්ව සිටියා.
ශ්රි ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම මෙලෙස ඊයේ දිවයිනට පැමිණි අතර මෙරට තවත් හමුදා කණ්ඩයක් අද (02) ලෙබනනය බලා පිටත්ව යෑමට නියමිතයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…