බේර වැවේ මඩ සෝදාගෙන පිච්චුණු ගෙදර අළුමතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ සමග යළි නැගී සිටිය යුතුව ඇති බව…
හුණගල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ඇන්ජිමක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ පුත්තලම රෝහල ආසන්නයේ දී ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. මෙලෙස ගිනෙන ඇත්තේ පුත්තලම…
සමගි ජනබලවේගයේ මැයි රැළිය "වැඩබිමෙන් ඇරඹෙන මව්බ්මේ අරගලය" මයෙන් මාලිගාවත්ත ජී.ඩි. සිරිසේන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී සමගි…
ආර්ථික පීඩාවට හසු වී සිටින පවුල් දූ දරුවන් ඇතුළු ජනතාව පිළිබඳව හිතේ දැඩි කනස්සල්ලක් පවතින බව සමගි ජන බලවේගයේ පා.ම.…
කොබෙයිගනේ , හෙංගමුව ප්‍රද්ශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක් වී මිය ගොස් තිබෙනවා. පොල් ඉඩමක ට්‍රැක්ටර් රථයකින් තණකොල කපමින් සිටිය දී…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ " රතු මැයි රැලිය" මේ වන විට විහාර මහා…
ඉන්ධන මිල ගණන් පහත දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිද නොවන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩබලන නව සභාපතිවරයෙකු පත්කිරීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.…
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මීනිමැරීමකට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපිටිය, ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රද්ශයේ පදිංචි…
නිදහසින් වසර සියයක් වන 2048 වන විට ඉන්දියාව 2027 ද, චීනය 2049 දී අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ…
ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අද…