ඉන්ධන මිල ගණන් පහත දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිද නොවන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමය පවසනවා.
අද ( 01) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමය මේ බව පැවසුවා.
රුපියල් 7 කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ත්‍රී රෝද රථ ගාස්තු පහළ දැමීමට ප්‍රමාණවත් නොවන බවත් මොනම හේතුවක් නිසා හෝ ත්‍රීරෝද රථ ගාස්තුවේ පහළ යෑමක් සිදු නොකරන බවත් එම සංගමය මෙහිදී ප්‍රකාශ කළා.
අදාළ දර්ශන පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…