Friday, April 24, 2026
Homeදේශීයත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති තීරයක් ගනී

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති තීරයක් ගනී

දශක ගණනාවක සිට භාවිතයට නොගත් ත්‍රීකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයා සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (03) ත්‍රීකුණාමල ලංකා IOC තෙල් ටැංකි ගබඩා පර්යන්තයේ සහ ඉහළ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මෙහිදි ත්‍රීකුණාමලය ලංකා IOC තෙල් ටැංකි පර්යන්තය සහ තෙල් ටැංකි 61 කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය, ඉන්දියානු ඔයිල් සමාගමේ ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කම්හල, තෙල් ගබඩා පර්යන්තයේ පිහිටි විද්‍යාගාරය සහ ලංකාවේ ප්‍රථම ග්රීස් නිෂ්පාදන කම්හල ආදී ස්ථානයන් ජනපතිගේ නිරීක්ෂණයට යොමු විය.

READ:   විස්සයි-20 කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්