Wednesday, September 9, 2026
Homeදේශීයබහු කාර්ය සේවකයින් 2,400 ක් දුමිරිය සේවයට බඳවා ගනී

බහු කාර්ය සේවකයින් 2,400 ක් දුමිරිය සේවයට බඳවා ගනී

බහු කාර්ය සංවර්ධන සහයක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා යළි බඳවා ගෙන තිබෙනවා.

ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව බහු කාර්ය සංවර්ධන සහයක සහයිකාවන්ගෙන් සුදුසුකම් ලත් නිලධාරින් එලෙස දුම්රිය සේවය සඳහා බඳවා ගත් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

READ:   ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභිමානවත් 74 වන සංවත්සරය සමරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්