ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
අද (01 ) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.
ඩීසල් මිල රු.15 කින් අඩු කර ඇති බැවින් එවැනි සුළු මුදලක ප්‍රතිලාභය ජනතාවට ලබා දීමට ප්‍රයෝගික හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.
රුපියලක්, දෙකක් අඩු කිරීම තුළ එම වාසිය ප්‍රායෝගිකව ජනතාවට මෙන්ම බස් හිමියන්ට ද නොලැබෙන බව ඔහු පවසනවා.
පසුගිය කාලය පුරාවට අමාත්‍ය ධූරය දැරුවත් ප්‍රවාහන සේවයේ කිසිදු ගුණාත්මක වෙනසක් සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා සමත් ව නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…