ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩබලන නව සභාපතිවරයෙකු පත්කිරීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.
ඒ මහතා ඒ බව ලිපියක් මගින් දැනම් දී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සම්මේලනය සඳහා සහභාගීවීමට අද (01) දිවයිනෙන් බැහැරව යන බැවින් දිවයිනට යලි පැමිණෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති ශාන් විජය ලාල් ද සිල්වා පත්කරන බව ඒ මහතා දැනුම් දී සිටිනවා.
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…