බේර වැවේ මඩ සෝදාගෙන පිච්චුණු ගෙදර අළුමතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ සමග යළි නැගී සිටිය යුතුව ඇති බව රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (01) පොදු ජන පෙරමුණේ මැයි දින රැලිය අමතමින්.
විවිධ දුශ්ෂර කාලයන් තම පක්ෂයට පැමිණිය ද නොසිතූ නොවීරූ විදිහට පොදුජන පෙරමුණ යළි නැගිටින බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
අවසාන වශයෙන් එකක් කියනවා.බලන්න බයනැතුව අර පින් පාට.අර රෝස පාට මහින්ද මහත්තයගේ. 2015ත් පොඩ්ඩක් මූණ කළුවෙලා තිබුණා. 16 වෙනකොට පින්පාට ආවා. විසි දෙකේ දී පොඩ්ඩක් කළු වෙලා තිබුණා.දැන් ආපහු පරණ පින…ඔබයි අපේ නායකයා කියන එක අපි ගෞරවයෙන් මතක් කරනවා..
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…