හුණගල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ඇන්ජිමක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ පුත්තලම රෝහල ආසන්නයේ දී ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.
මෙලෙස ගිනෙන ඇත්තේ පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය දක්වා හුණුගල් රැගෙන යමින් තිබු දුම්රියක ඇන්ජිමකි.
හදිසියේ දුම්රිය එන්ජිම ගිනිගැනීමත් සමග දුම්රිය රියදුරු දුම්රිය ඇන්ජිම නවත්වා ගැනීමට සමත්ව තිබේ. එ හේතුවෙන් සිදුවීමට ගිය විශාල හානියක් අවමකරවා ගැනීමට හැකිව ඇත.
විනාඩි 30කට ආසන්න කාලයක් පුත්තලම කුරුණෑගල මාර්ගය වැසීයන ආකාරයට දුම්රිය නතර වී තිබීම නිසා ගමනාගමන කටයුතු වලට බාධා මතු වූ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…