Monday, July 20, 2026
Homeදේශීයළමුන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ළමුන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් පිරීම නිමිත්තෙන් දෙහිවල සත්වෝද්‍යානයේ දී ජූලි 03 වනදා සිට විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

ඒ අනුව එදින වයස අවුරුදු 12 න් පහළ සියලු ළමුන් සඳහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබා දෙන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පවසනවා.

මේ අතර ළමුන් සඳහා දැනුම ලබාදෙන විනෝදාත්මක වැඩසටහන් ඇතුළු තවත් වැඩසටහන් රාශියක් එදිනට සංවිධානය කර තිබේ.

READ:   ප්‍රදේශ රැසකට තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්