අදට (05) යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝහෝ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පෙර නොවූ…
වෙසක් පුන් පොහෝ දිනය අදට (05) යෙදී තිබෙනවා. බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් , සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන්…
වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (05) සිරකරුවන් 988 දෙනෙක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂ ජනාධිපති සමාව යටතේ ඔවුන් නිදහස් කරන…
පවතින වර්ෂාපතන තත්වය සමග පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා. ඒ අනුව හල්දුම්මුල්ල, හාලිඇළ,…
රුපියල් 5,000 සහ 500 ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (04) සවස…
ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පරාක්‍රම ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ "හෙවනැලි ඇද මිනිස්සු (1980) චිත්‍රපටයේ…
තම දියණිය සමග අවුරුදු වැඩසටහනක දී ගායනා කළ ගීතය Youtube වලින් අයින් කිරීමට තීරණය කළ බව ජනප්‍රිය ගායන හා වාදක…
මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා. අදාළ යෝජනාවට මුදල් කමිටුවේ…
ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධකයින් ගෙල කපා ගැනීමෙන් තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, අද(04) පෙරවරුවේ චීන…
සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව අද පැවැති දෙවන එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය ගත්තා. ඒ…
අද (04) සිට විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය සදහා සහභාගි වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය…