පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්නෙන් පුද්ගලයින්…
රත්‍රං කිලෝ 6.996 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොල දී පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අදාළ විඩියෝ දර්ශන…
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා. ජනවාර්ගික…
වසර 5 ක් පුරා ආදායම් බලපත්‍ර ලබා ගෙන නැති වාහනවල තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (09) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය විස්සයි…
රත්ගම , බුස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 6 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙක් දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා. ඊයේ…
තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක් රුපියල් 25 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එම…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බුද්ධ රශ්මි වෙසක් කලාපයට ඊයේ පැමිණියා. ඒ, ඊයේ දිනයට එය විවෘත කිරීම සඳහායි. බුද්ධ රශ්මි වෙසක්…
ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක තිබූ විෂ බීජ හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන් දහදෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවී තිබෙනවා.…