තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක් රුපියල් 25 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එම භාණ්ඩ දෙකෙහි මිල එලෙස ඉහළ දැමීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.
තිරිඟු පිටි කිලෝවක් සඳහා ලබා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීමට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කිරීම හේතුවෙන් මෙලෙස එම භාණ්ඩවල මිල ඉහළ දැමූ බවයි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් කිසිසේත් පිටි මිල ඉහළ නොදමන බව අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…