ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා.
ජනවාර්ගික ගැටලුව පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත මෙම විශේෂ සාකච්ඡාව ලබන 11.12.13 යන දිනවල දී පැවැත්වෙන බවයි ඒ මහතා පැවසුවේ.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට දිවයිනෙන් පිටව ගිය ජනාධිපතිවරයා අද උදෑසන යළි මෙරටට පැමිණුනා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…