Sunday, June 7, 2026
Homeදේශීයජනපති හා උතුර අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති හා උතුර අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා.

ජනවාර්ගික ගැටලුව පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත මෙම විශේෂ සාකච්ඡාව ලබන 11.12.13 යන දිනවල දී පැවැත්වෙන බවයි ඒ මහතා පැවසුවේ.

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට දිවයිනෙන් පිටව ගිය ජනාධිපතිවරයා අද උදෑසන යළි මෙරටට පැමිණුනා.

READ:   ජනක රත්නායකට එරෙහි පාර්ලිමේන්තු විවාදය ඇරඹේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්