ගුවනට යැවූ බැලූනයක් ගිනිගෙන නිවසකට කඩා වැටීම නිසා එම නිවසද ගිනිගෙන ඇති පුවතක් යාපනය , වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වැල්වෙට්ටිතුරෙයි…
විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ…
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. නගරයේ වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු තුවක්කු…
එක්තරා රූපවාහිනී නාලිකාවක අවුරුදු වැඩසටහනක දී ගායන ශීල්පී නදීර සහ ඔහුගේ දියණිය විසින් ගායනා කළ " එරබදු මල් " ගීතයට…
කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී නිරුවත් කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. ඊයේ (06) සවස…
වාලච්චේන , නාපතාවිල් ප්‍රදේශයේ කුඹුරු යායක දී තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් ඊයේ 06 සවස…
බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයකට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිනූෂා මනම්පේරි ඉන් ජය ලබා තිබෙනවා. ඒ අනුව ඇය මහ බ්‍රිතාන්‍යයේ…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් වෙසක් උත්සව සමය වෙනුවෙන් දන්සැලක් සංවිධානය කර තිබෙනවා. උන්වහන්සේ අගරදගුරු නිවස ඉදිරිපිට දී එම…
ඊයේ (05) දිනයට යෙදුණු වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඩල දන්සලක් සංවිධානය කර තිබුණා. ඒ මහතා…