ගුවනට යැවූ බැලූනයක් ගිනිගෙන නිවසකට කඩා වැටීම නිසා එම නිවසද ගිනිගෙන ඇති පුවතක් යාපනය , වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවීලේ ඉකුත් 6 වනදා පැවති පූජාවක් අතරතුර මෙම බැලූනය යවා ඇත.
ගිනත් බැලූනය කඩා වැටීම හේතුවෙන් නිවසේ වහලය ගිනිගෙන පසුව නිවසට ද ගිනි ඇවිලී විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.
වැල්වැටිතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…