එක්තරා රූපවාහිනී නාලිකාවක අවුරුදු වැඩසටහනක දී ගායන ශීල්පී නදීර සහ ඔහුගේ දියණිය විසින් ගායනා කළ ” එරබදු මල් ” ගීතයට එම ගීතයේ මුල් අයිතිකරු ගායන ශිල්පී රජීව් සෙබස්තියන් විසින් සිය විරෝධය පළ කර තිබුණා.
ඒ එම ගීතය යූටියුබ් සමාජ මාධ්‍යට එක් කර ඇති බැවින් එය වහාම ඉවත් කර ගන්නා ලෙස දන්වමින් ඒ බව නදීර නෝනිස් සිය මුහුණු පොත තුළ සටහනක් තබමින් දන්වා සිටියා.
ඒ අනුව එම ගීතය නදීර නෝනිස් විසින් යූටියුබ් තුළින් ඉවත් කර තිබුණා.
මේ අතර රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සිය යූටියුබ් නාලිකාව හරහා රජිව් සෙබස්තියන් මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී නදීර නෝනිස්ගේ හඬපටයක් අසන්නට සලස්වා තිබේ.
තමා නොදැනුවත්ව තමන්ගේ හඬ පටිගත කර එලෙස මුදාහැරීම සම්බන්ධයෙන් නදීර නෝනිස් මීට මොහොතකට පෙර ලයිව් විඩියෝවකින් සිය කණගාටුව ප්‍රකාශ කර සිටියා.
එම විඩියෝවෙහි සබැඳිය පහතින් දැක්වේ,
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…