වසර 5 ක් පුරා ආදායම් බලපත්‍ර ලබා ගෙන නැති වාහනවල තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලක්ෂ 83 ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව ලක්ෂ 60 ක් පමණක් බව ඒ මහතා පැවසුවා.
වසර 5 කට වඩා අදායම් බලපත්‍ර ලබා නොගෙන සිටි වාහන දිස්ත්‍රීක් මෝටර් රථ පරීක්ෂකවරු හරහා තොරතුරු පද්ධතියෙන් ඉවත් කර අසාදුගත කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…