උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව යළිත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ පිළිතුරු ඇගයීම් කටයුතු වෙනුවෙන්…
අහංගම, කුරුඳුවත්ත ප්‍රද්ශයේ දී පහර කෑමකට ලක්වූ පුද්ගලයෙක් අහංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු…
ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රේගු අධ්‍යක්ෂකවරයාට…
මාතර, වේරගම්පිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන් වන සේ කපා දමා තිබෙනවා. ඊයේ…
මීගහවත්ත, නුවර පාරේ නාරංවල ප්‍රදේශයේදී බියගම දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ ලොරි රථයක් තවත් ලොරි රථයකට ඉස්සර කිරීමට යෑමේදී…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. නැවත සමීක්ෂණ ප්‍රතිඵල www.donets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන්…
තඹුත්තේගම,තේක්කවත්ත ප්‍රදේශයේදී මල් වෙඩිලක් පත්තුවීම හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ…
මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මැණික් පාෂාණය තක්සේරු කිරීමට යැමේදී මුලාවක් සිදුව ඇති බව කෝප් කමිටුවේ දී…
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඒ ඊයේ (26)මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දවසේ (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…