file
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
ඒ ඊයේ (26)මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමත් සමගයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩලු 03 ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළා.
ලකුණු 234 ක දැවැන්ත ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171 පමණයි.
එ අනුව හෙට (27) පැවැත්වෙන අයි.පී.එල් අවසන් මහ තරගයට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතයි.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…