Tuesday, July 21, 2026
Homeදේශීයජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මේවන විට පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා


ඊයේ දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන නලීන් බන්ඩාර ජනාධිපති කොහෙද කියා පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.
එවැනි වට පිටාවක තමයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ.

READ:   ඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්