Friday, April 17, 2026
Homeදේශීයආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරන ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරන ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ආයතනයන් කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

ගැසට් නිවේදනය මඟින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , ආගමන විගමන දෙපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය යන ආයතනයන්, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

READ:   අරගලයේ විරුවන් සැමරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්