මීගහවත්ත, නුවර පාරේ නාරංවල ප්‍රදේශයේදී බියගම දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ ලොරි රථයක් තවත් ලොරි රථයකට ඉස්සර කිරීමට යෑමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වුණා.
පෙරේදා (25) රාත්‍රියේ සිදුවූ එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු උඩුපිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (26) රාත්‍රියේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ මල්වාන ප්‍රදේශයේ තරුණයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මීගහවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…